මෙහෙවර 2025 by ECHEM මේ වෙලාවේ ගංවතුර සහ අනෙකුත් ස්වභාවික විපත් නිසා අධ්‍යාපන කටයුතු අඩාල වුන ළමයිට හයියක් වෙන්න ECHEM අපි ලෑස්ති වෙලා ඉන්නවා. ගංවතුර සහ නාය යෑම් නිසා පීඩාවට පත්වෙලා ඉන්න 2026, 2027…
ගංවතුර, නායයෑම් නිසා අධ්‍යාපන කටයුතු කරගන්න බැරි තැනට වැටිලා ඉන්න ලබන අවුරුද්දේ විභාගය ලියන්න ඉන්න ඕනම ළමයෙක් පහළින් තියෙන ECHEM මෙහෙවර Telegram Channel එකට join වෙලා ඉන්න ඉදිරි දැනුවත් කිරීම් කටයුතු…
暂无评价
成为第一个分享此频道体验的人。
❗️අද හවස 7.00ට LIVE ළමයි 2026 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ❗ පහත link එකෙන් පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link :https://zoom.us/j/91593747782?pwd=Or6ri67374aSsofd5y9j3nmQRFlhIL.1…
🔴අද 2026 Revision Online ආරම්භය ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍අද ප.ව.7.00 සිට 11.00 දක්වා දිවයිනටම Online නොමිලේ❗️ ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට live පන්තියට සම්…
🔴අද 2026 Revision Online ආරම්භය ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍අද ප.ව.7.00 සිට 11.00 දක්වා දිවයිනටම Online නොමිලේ❗️ ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට live පන්තියට සම්…
✅අද Online Revision පන්ති ආරම්භයට අදාල නිබන්ධනය ▪️අද අපි Online Revision පන්තියේ ඉගැන්වීම් කටයුතු ආරම්හ කරනවා ප.ව 7.00ට, මේ තියෙන්නේ ඒ සදහා අවශ්‍ය නිබන්ධනය. ▪️මෙම නිබන්ධනය මේ මාසයේ නිබන්ධන කට්ටලය හ…
🔴2026 Revision Online ආරම්භය හෙට ✅රසායනික ගණනය පාඩමෙන් ඇරඹේ.... 🔍 දෙසැ 10 ✈️ ප.ව.7.00 සිට 11.00 දක්වා දිවයිනටම Online නොමිලේ ❗️ ▪️භෞතිකව පැවැති ආරම්භක දිනයන්ට සහභාගි වීමට නොහැකි සියලුම සිසුන්ද…