💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! 🆕 ✅ @APLK_BOT 👑 ☄️අපගේ නව BOT මගින් ඔබට පන්තිය සම්බන්ධ බොහෝ කටයුතු සදහා පහසුවක් වනු ඇත. NOTIFICATION…
🚀🔤🔤🔤 ❤️ පහත සදහන් නාලිකා, සමූහ සහ අදාල ගිණුම් වලින් ලබා දෙන තොරතුරු පමණක් AP නිල මාධ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ඇති කිසිදු ගිණුමක්, සමුහයකට අදාල කිසිම ගිණුමකට පන්ති ගාස්තු ගෙවීමෙන් සහ සම්බන්ධ වීම…
Wala pang mga review
Maging una sa pagbabahagi ng iyong karanasan sa channel na ito.
🚨 සියලුම සිසුන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි! 📱📱📱📱📱📱📱📱 Tute Pack නැවත හැරී ඒම (Return වීම) අවම කිරීම පිළිබඳවයි. 📱📱📱📱📱📱📱📱 රටේ පවතින ප්‍රවාහන හා ඉන්ධන ගැටළු හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු වලට…
🤑 HOW TO WRITE YOUR FIRST CV 📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු අයට විශේෂයි!) 🎁 අපි මෑතකදී පළ කරපු රැකියා ඇබෑර්තු සඳහා ආපු අයදුම්පත් පරී…
🚨 නිවසේ සිට වැඩ කිරීමට සීමිත අවස්ථාවක්! 🚨 👤 4 SLOTS ONLY AVAILABLE! අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment Slip Verification) රාජකාරි සඳහා නිවසේ සිට වැඩ කිරීමට කැමති, වගකීමෙන් වැඩ ක…
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධා…
🚨 VACANCY ANNOUNCEMENT - AP HEAD OFFICE/AP TECHNICAL TEAM මිරිස්වත්ත පිහිටි අපගේ AP මූලස්ථානයේ (Head Office) හොට්ලයින් (Hotline) අංශයේ කටයුතු සඳහා පූර්ණකාලීනව සම්බන්ධ වීමට කැමති ඔබ සඳහා අගනා අවස්ථා…